ඇස් වලින් වෙඩි තියා

ඇස් වලින් වෙඩි තියා

ලලිත් ද සිල්වා නුගේගොඩ

ඇස් වලින් වෙඩි තියා මල් පිපුණු පපුවකට පෙනේරය වගේ එය සිදුරු කර ඔබ ගියා වෙඩි බෙහෙත් සොයමි මම කවියකට පුරවන්න........
කවිය බලන්න