නොකෙළෙමි වරදක් සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය ලොව නිදියද්දී රහසින් පිපිලා උදයේ පරවෙන අරුමය දකිනට කලුවර මහ රෑ උනිමි නිදිවරා ඒ කඩුපුල් මල පිපෙන තුරා පරවෙන්නට පෙර නටුවෙන් ගලවා පිදු වෙමි සමිඳුට පහන් සිතින් 20/04/2021 කවිය බලන්න