ඔබයි අප ලොව සත්සරය

ඔබයි අප ලොව සත්සරය

ඉංජිනේරු, කිවිපති අජන්ත සෙනෙවිරත්න

රන්ඳා අම රසය ගැයුනි - නැඟෙයි පන්හිඳ නැණසරය වින්දා සිරිලකම එ මිණි - නඟයි දෙසවන අනුනදය කැන්දා කිතුගොසය තුටිනි - නිවෙයි අසමින මනනඳය නන්දා මාලිනී මවුනි - ඔබයි අප ලොව සත්සරය
කවිය බලන්න