ඉන්ද්‍රාජාලය නුඹයි මාලීනියේ

ඉන්ද්‍රාජාලය නුඹයි මාලීනියේ

වෛද්‍ය ජනක මාරපන මහනුවර

මන්දහාසය සපිරි සෘජු සිරසේ හැපුණු කළුගල් බිදුනි පෙරදවසේ අන්ධකාරය නැසූ දන මනසේ ඉන්ද්‍රාජාලය නුඹයි මාලීනියේ කඩුව ඔසවා ගහලයා රුපු සේ බලද්දී නුඹ දිහා සතුරු කුසේ නුඹ ගයන්නේ උගේ සොයුරිය සේ රජුට එරෙහිව පමණි මාලිනියේ
කවිය බලන්න