අමරණීය මවු හෙළ නන්දා මාලනියයි මංගලා රත්නායක වැලිමඩ සවනට ඇසෙන ඒ හඩ හවානාවමයි බුදු ගුණ මවු ගුණ නිතරම ගැයුවාමයි කරලිය නඟන්නට ඇය කල මෙහෙවරමයි අමරණීය මවු හෙළ නන්දා මාලනියයි කවිය බලන්න