සුසුමේ පැසසුම බැණුම  නැති

සුසුමේ පැසසුම බැණුම නැති

මාකඳුරේ සුමනසිරි හිමි වරකාපොල

සුසුමින් හෙලනා ස්වර. තත්. පෙලෙනා හඩ ඉන්. නැගෙනා කට. හඩ කියනා ක ඛ ග ඝ. කණ්ටජ ත ථ ද ධ. දන්තජ චඡ ජ ඣ. . තාලුජ ප ඵ බ භ ඕස්ටජ මුව තුළ තැන තැන හඩ වල්. උපදින ඒ එක්. වූ. තැන වදනක්. බිහි වන හර සුන්. හඩවල් ගැසුවත්. ගොඩවල් ඒවා. හැම කල් හර සුන්. හඩවල් ඒ පද. එක්වී එයි. බැණුම ක්. වී නැවත. සකස්. වී එයි. සුබසක්. වී ------------------------------------------------- [தூற்றுதல், போற்றுதல் இல்லையே மூச்சுக்குழல் மார்பை. விட்டு வெளியேறும் மூச்சு தொண்டையில் கொண்ட சத்தத்தையோடு வாய்க்கு வந்தால் வல்லினம் மெல்லினம் அத்தோடு இடையினம் குறில்கள் நெடில் கள் வேறாக கொண்டால் அர்த்தமில்ல ஓசைகள் சேர்த்து. கொண்டால் தூற்றுகள், போற்றுகள் ------------------------------------------------ No blames or praises in the breath Breath that released from dual. lungs gets the vibration of vocal. Chords There it produces gutterals, palatels dentals. nasals In mouth. cavities All five vowels. plus consonants, phonemes meanless voices and meanless sounds join to produce Praises. and. blames
කවිය බලන්න