මතක අස්සේ පේන හීන තනුලි ශ්‍රීවර්ධන ශ්‍රී ජයවර්ධනපුර සරසවිය මතක අස්සේ පේන හීන හින ම වී වියැකුණු විට ඔබ ගැන මට ඇති මතකය කදුලක් වී නෙත් අභියස ගලා ආවේ මගේ දෙනෙතට හදේ නැගෙන විරහ ගින්න එසේ වුවත් මගේ ආලය කෙදිනකවත් නොමියනු ඇත.. කවිය බලන්න