දොර ළඟ ජයතිලක කම්මැල්ලවීර බලා ඉන්නෙමි දොර ඇරෙන තුරු ඇතුලුවන්නට අඳුරු කුටියට දොර අරින්නා නොදන්නේ ම ය මා සිටින්නේ පහනක් අතින් ගෙන බව 17-11.2023 කවිය බලන්න