ගස හැරයන කොළ.....🍁🍂🍁

ගස හැරයන කොළ.....🍁🍂🍁

කිත්මිණි ජයසිංහ ලන්ඩනය

විසිරී යයි කොළ සුළඟට ඉගිලී යයි නොහිතන දුර හැලිලා මැලවී හෙමිහිට ගිලිහී යයි ගස තනිකර දැනුනා ගසටත් ඒ දුක යන්නම යනකොට ඒ කොළ නවතාගන්නත් බැරි කොට හිටියා ගස මුණිවත රැක අහුලා ආයෙත් හෙමිහිට තියාගන්න හිතුවත් ගස සුළඟට විසිරෙන ඒ කොළ යන්නම යයි ගස අතහැර
කවිය බලන්න