මෙතුවක් කල්ම දිවුවේ කම් සැප පස්සේ

මෙතුවක් කල්ම දිවුවේ කම් සැප පස්සේ

නදී විතානාච්චි

කදුලක් නැගෙන විට සැමදා නෙත අස්සේ මෙතුවක් කල්ම දිවුවේ කම් සැප පස්සේ සැනසුම ලබන මග සිත නිවනට සිත්සේ දුටු විට තැඹුණි පියවර ඒ මග ඔස්සේ නින්දා අපහාස දෙනවිට පුදා තුති කරදරවලත් වෙස් ගත් ආසිරි පවති තැලුන බිදුන සිත අටලෝ දම දකිති රිදවූ සැමට පින් දී ධර්මය සොයති බැඳි ලා බිඳි ලා යන බැමි වල දුක දැකලා මැවිලා සිදිලා යන දේ අසිරිය විදලා කැඩිලා වැටෙන කැණි මඩලේ සැටි දැකලා සම්මා සම්බුදුන් වදිනෙමි දිවි පුදලා...
කවිය බලන්න