ඒ මල නැතිව...... කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ් නෙළුම් මලක සුන්දර කම සිතෙහි ඇත පරවුණු විටදි කොයි මලකත් හැඩය නැත හැමතැන පිපෙන මල් තිබුණද හතර අත ඒ මල නැතිව මළ සිරුරකි මගේ සිත කවිය බලන්න