අවාරේ

අවාරේ

නදීෂා වීරසිංහ සහකාර කථිකාචාර්ය - රුහුණ විශ්වවිද්‍යාලය

අවාරේ වැහිකෝඩ ගිගුම් දෙන්නේ කුමට නොපීදුණු මල් පොට්ටු රිදවමින් වහින්නද වස්සානෙ වසන්තය කැන්දනා බව සත්ත නිදහස් ම ළපලු මත තවරමින් පිනි වැස්ස විදා සුන්දර ම පෙති සලා රොන්සුණු සේම සිපගන්න වැහි පින්න වැහෑපන් වාරේක
කවිය බලන්න