සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

නැණැති දනන් හට මඳ ගුණයක් කළද පවති ගල කෙටූ අකුරක් මෙන් නිබඳ විමති දනන් හට කළ කිසි ගුණ නොමඳ එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද
කවිය බලන්න