නවසීලන්යෙත්  ලන්ඩන් කවි

නවසීලන්යෙත් ලන්ඩන් කවි

රංජිත් ද සිල්වා නවසීලන්තය

ලන්ඩන් කවි ගසේ - අතු පතර විහිදිලා දළු දමා මල් පිපී - ලොවපුර සැරි සරයි කවියන් කිවිදියන් - පිබිදෙන්න කලුවරින් විහිදන්න බැඳී දෙඅත් - බලනු ලොව කවි ඇසින් නවසීලන්තයෙන් - අලුත් අතු විහිදිලා මල් ගොමුවේ ගුමු ගුමුව - මී මැසි විහඟ නද ඇසේවි ළඟදීම - සඳ එළියේ මල් පිපී රසට කවි ලියන්න - එකතුවෙමු ඔබ අපී 30ජූලි 2023
කවිය බලන්න