දැක්ම ......

දැක්ම ......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

පුන් සඳ නැති තරු අහසේ පායා දිලෙනා තරුවක් ආයාචනයක් විලසින් නිවි නිවි දිදුලනු දුටුවා. ඈත එපිට අහස් තලේ දිලෙනා ඒ රන් රුව දෙස වඩා ලඟින් දකිනු රිසිව දුර දක්නයකින් බැලුවා. නෙත සනසන දසුනක් නොව හද නළවන සිතුමක් නොව දුහුවිල්ලෙන් කඬොලු වලින් පිරුණු ලොවක් නෙත දුටුවා.
කවිය බලන්න