ප්‍රේමයක් කියන්නෙ ම

ප්‍රේමයක් කියන්නෙ ම

නුවන් තොටවත්ත

ප්‍රේමයක් කියන්නෙ ම වතුර නොබඳින එකට පැළ ගොයම ආස නම් වේලෙන්න දෙන එකට ඇද පලුදු දැක දැකත් නියර නොරහින එකට වල් වැදුණු නියර උඩ හිමින් ඇවිදින එකට ප්‍රේමයක් කියන්නෙ ම කිරි වැදුණු කුඹුරු වල තැනින් තැන කැළෑ මල් පැළ වෙන්න දෙන එකට
කවිය බලන්න