සුකුමාල බොළඳ  ගැහැණිය

සුකුමාල බොළඳ ගැහැණිය

නාලක ගම්මැද්දේගෙදර

සුකුමාල බොළඳ ගැහැණියද ඔබ? පිරිමි හිතට දරන්න බැරි බරක් අභ්‍යන්තරයේ නිදන් කර මේ කරනා කැප කැපකෙරුම යශෝධරා කල වගේද ? සිදුහත්ලා ඔබලා දා ගිය දා පටන් අද වෙන්තුරු කෙරු ඒ කැපකෙරුම් චාරිත්‍රයක් නේද? නොවැදුවේනම් මහමායා සිදුහත් තිබේද අද ලොවට නිවනක් ? ඔබ කරනා මේ කැප කෙරුම් දනීනම් පිරිමි හදවත් හඩයි නේද ගැහැනුන් සේ ? නෑ නැ පිරිමින් සේ.
කවිය බලන්න