බර්මියුඩා ජිවිත

බර්මියුඩා ජිවිත

නාලක ගම්මැද්දේගෙදර

මිල මුදල්වලින් පිරවුවද, බලය, නිලය, වස්තුන් රැස්කර පිරවුවද. කිසිවකින් පිරවිය නොහැකි බර්මියුඩා ජිවිතයක් සැම මිනිස් මනස් අභ්‍යන්තරයකම චක්‍රයක් බදුව, කලින් කලට නැවුම් වි, සෙවනැල්ලක් බදුව පිටුපසම ලුහුබදි. නා.ලා
කවිය බලන්න