කුළු වැව් සහ මහ වැව් කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම මහ වැව්වල රොන් මඩ පොඩි කුළු වැව්වල රඳවන්නේ එනමුදු නැහැ ඒ හැම යළි මහ වැවටම පවරන්නේ අසිරි සිරිය වැඩි වැඩියෙන් කුළු වැව් වට පැතිරෙන්නේ මහ වැව් බඳ බිඳුණෝතින් කුළු වැව් හැම යටවන්නේ කවිය බලන්න