දියණී...

දියණී...

ඉෂංකා මිහිරි කුමාරතුංග

පිපෙන්න හිරු හා පිබිදී හිනහෙන්න අරුනට මුව දී... සිරිලිය වී නිවසේ දිස්නෙ දිදී වෙන්න පහන් තරුවක් ..දියනී නුහුරට මුව සගවා දී හැකිලියන් පසුපසට පය දී නිදි කුම්බාවන් දෑසේ රැදී පාඩම්‍ ය ඒ පත පොතේ නැතී...... රැකිය යුතු ය සීමාවේ එතී බිදෙන සිතේ සවිය එඩී හිනැහියන් සුදු දුවේ යලී ජාතියේ පෙරමං තනන්නී.....
කවිය බලන්න