තවත් කුමකට .... මට ඔබට

තවත් කුමකට .... මට ඔබට

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

මහ මෙරක බර හිතට ගෙන සිඟිති හිස මත ජීවන බර උසුලාගෙන මහමග අනන්තයට පියමං කරන හය හතර නොතේ⁣රෙන දරුවන් දැක එක රැයක් හෝ අමතක කළහැකි නම් අපිට එරට තවත් කුමකට මට ඔබට
කවිය බලන්න