පටාචාරා නම් ඇය ......

පටාචාරා නම් ඇය ......

දීපා ද සිල්වා ලන්ඩනය

ගත්තු දැඩි තීරණය මත්තෙම සිටියාට හිමි අහිමි විස්සෝප තනි හිතින් වින්දාට දරු පැටව් මොහොතකින් මතකයක් වූවාට මව්පියන් චිතක ගිනි නෙත් මතම රැදුනාට ඇඳි වතේ වාරුවද හෙමින් ගිලිහී ගියද අත නොහැර ජීවිතය දැඩිව අල්ලන් සිටිය ගැහැණියට තමයි නුඹ ගල් කැටය විසි කලේ හේතු පාදක නොදැන
කවිය බලන්න