පුබුදු වදන්

පුබුදු වදන්

රංජිත් ද සිල්වා නවසීලන්තය

උන් ඔක්කොම යාලුවෝලු ඒ වුනාට.... උන් ඔක්කොම අපේ හතුරෝ දන්නවාද ... උන් දන්නැති බව හඳුනන්නේ නැති වුනාට - අපි ඔක්කොම යාලුවෝ බව ඒ හින්දයි.... එක දිගටම - එක පෙලටම පාර දිගේ ඇවිද ආවෙ - ජූලි මාසෙ නව වෙනිදා පාසල් පෙළ පොතේ පවා - මෙහෙම ලියා තියෙනවා සියලු බලයෙ උල්පත - ජනතාවයි ජනතාවගේ හද නිම්නෙන් - කවදාවත් නොසිදෙන්නට ඒ උල්පත මතු වෙනවා ජන බලයේ අනුහස් රැස් - මතු දිනයක මතු වෙන දින පාලකයිනි අද උස් - අසුන් දරා වැජඹ සිටින ඔබ වෙනු ඇත වින්දිතයින් යකඩ කූරු බදා සිටින - සිපිරි ගෙයක කූඩුව තුල 26 ජනවාරි 2023
කවිය බලන්න