ලන්ඩන් කවිය මට නම්........ ගමගේ ලයනල් ලෙන්ගතු කවිය නැත්නම් හිත් විරස කය පන්හිඳ පෙළ ගැසුනෙ නැත්නම් කරුම කය සංහිඳ ළඟ වගේමයි නිස්කලං කය ලන්ඩන් කවිය මට නම් කව් රාක් කය කවිය බලන්න