ජපුරේ අතීතය

ජපුරේ අතීතය

ගාමිනි හේරත් Seychelles 2022

උගතුන් දහස් ගනනින් හැදු ජපුරේ කොල්ලො කෙල්ලො හමු වි ගිය ජපුරේ කලා රසට අරගලයට මග පෑදු ජපුරේ නොදැක ඉන්න බැරි තරමයි ජපුරේ නිල් තණ නිල්ලේ පිටිපස්සේ සුමන්ඟලේ ගාට ගාට ඉබි ගමනින් ගමන්කලේ අහස පොලව ගැටලන්නට කතා කලේ තුත්තිරි ඇනෙනවා ඇයි මේ දාන්ගලේ
කවිය බලන්න