දුරුතු සිහිල

දුරුතු සිහිල

දයා ආනන්ද රණසිංහ එක්සත් රාජධානිය

දුරුතු සිහිල මැද අරුණේ හිරු දෙවිඳුන් එබෙනා නැඹුරු වෙමින් අවදිකරන් මිහිලිය මුව සිඹිනා අඳුරු බිඳී එසැණ ලොවම එළිය වැටී සොබනා මියුරු සිනා රැළි අතරින් නව වසරක් ලබනා !
කවිය බලන්න