නැගිටපන් ජැක්සන්

නැගිටපන් ජැක්සන්

ලතා ද සිල්වා මෙල්බර්න්

බොහෝ දේ ඇත නුඹට - කරන්නට ඉතිරිවී ලියා දැන්වූ වදන් - කරලියට නගන්නට රසික කැල බලන් ඇත නුඹ පිය නගන තුරු - කරළියේ රඟන තුරු සුබ පැතුම් ගීතිකා - මුව මුවග නැගී යයි රසිකයන් සියලු දෙන - මග බලාන හිඳින්නේ ආදරයෙන් පිළිගන්න වෙරගනින් - දිරිගනින් යන්න අප හා එක්ව
කවිය බලන්න