පනාපුතුට

පනාපුතුට

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

දැන උගත් ශිල්පයෙන් කලාවට කැප කෙරුනු රැඟුමෙන් ද ගැයුමෙන් ද සුවහසක් මන රැඳුනු සොබා ගංගා දිගේ හෙළ වංශ කතාවෙන් දුටිමු ඔබ කුසලතා කන්ද උඩ ගින්දරින් නොනිමි මෙහෙවර නිමා කරන්නට ලද පිනෙනි සුව ලබා යහන හැර එනු නොලස කුහුඹුපැණි
කවිය බලන්න