තවම මොකුත් වෙනසක් නැද්ද ? - නැන්දම්මා

තවම මොකුත් වෙනසක් නැද්ද ? - නැන්දම්මා

නුවන් තොටවත්ත

දරු සෙනේ කියන්නෙම දුකක් නොදෙනා එකට මං එහෙම හිතාගෙන ඉන්නවා කාලයක් දේශයක් බලනු බෑ හැමෝටම මං ඒක හොඳටෝම දන්නවා රිංගන්න හිතාගෙන ඉඳල හිටලා රෑට නෙලුම් මල් ගත් ඇත්තු එබෙනවා විසි හතර පෑ යන්න කලින් පෙත්තක් බීල මං උන්ව එලවලා දානවාl
කවිය බලන්න