පාව යයි -ජීවිතය මගේ

පාව යයි -ජීවිතය මගේ

ශාන්ත සේනාධීර එක්සත් රාජධානිය

නිමක් කොනක් නැති අහස වගේ - අගක් මුලක් නැති කවිය වගේ ගනින්න බැරි තරු අහස් ගැබේ - හිතාගන්න බෑ ආදරය ඔබේ මල් නොපිපුණු විල් තෙරක් වගේ - අහසේ පාවෙන වළා වගේ රැඳෙන්නෙ නැති පිනි පොදක් වගේ - ගලා ගියා ආදරය මගේ රැල්ලේ පාවෙන තනි ඔරුව වගේ - අහසේ පාවෙන වලා වගේ වැල්ලේ මතුවෙන පෙන බුබුළු වගේ- පාවි යයි ජීවිතය මගේ
කවිය බලන්න