වයස

වයස

රොඩ්නි විදානපතිරණ

කිසි දෙයක ආසාවක් නැති කලෙක පෙම් ගීයක් ලියන්නැයි කියන විට බොහෝ කලකට පෙර අහිමිව ගිය ඇගේ සෙනෙහස සිහිකර බැලුවෙමි ආයාසයෙන්........ ඇගේ වත මට දැන් හරිහැටි පැහැදිලි නැත කාලයේ දුමාරයෙන් වැසී අප හමුවූ අවසන් දින කළු ගං තීරයේ සවසක හැඬු බව පමණක් මතකයට එයි එහෙත් දැන් මට හැඟීමක් නොදැනෙයි
කවිය බලන්න