අපට පුතේ මගක් ඇතේ

අපට පුතේ මගක් ඇතේ

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

අරගලය රට වටේ කුස්සියට පැමිණ ඇත ගෑස් ලිප නිදිමරයි දින ගණන් ගැනමිණා විදුලි පථ විසන්ධිය ගණ අඳුර බෝවෙලා ගර්හිතය මොටෝරිය ඉන්ධනත් ඉවර වී පොඩි වුන් කෑගසති තනපුඩුව කිරිමරා ගිලන් හල ගිලන් වී ඖෂධත් හිඟවෙලා නාන්නට වරම් නැත සබන් මිල ඉහල ඇත රට්ටු ඇත රටක් නැත අපට පුත මගක් ඇත රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය
කවිය බලන්න