මහ පුදුමෙකි

මහ පුදුමෙකි

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

මහ පුදුමෙකි ඉරට කලින් සඳ ඇවිදින් පුරුද්දට වගේ පාන්දරම අහස බලමි ජනේලයෙන් කන් ද කපා පායා එන ඉර බලන්න මහ පුදුමෙකි ඉරට කලින් සඳ ඇවිදින්
කවිය බලන්න