කොවුල් හඬ ඇසෙන වසන්තය

කොවුල් හඬ ඇසෙන වසන්තය

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

කොවුල් හඬ ඇසෙන වසන්තය පෑල දොරින් පලාගොස් ඔවුනොවුන් ඇණකොටා ගන්නා දුක්මුසු දුර්භීක්ෂයක පෙරමඟ ලකුණු පෙනෙන ලිපක ගිනි නොඇවිලෙන සාගින්දරෙන් ඇවිලුනු ලෙන්දොර වැසීගිය ගුහාවක ඉතිහාසයෙන් පැවැත එන සිංහබාහුලා වෙමු අපි?
කවිය බලන්න