බෙර හඬ

බෙර හඬ

කමනිකා මොහොට්ටිගේ

සිනා ඔල්වරසන් මැද පසඟ තුරු ගොස මැද දෙසවන් යොමා ඇසූ සඳ ඇසිමි කඳුලක සියුම් කටහඬ ; 'කුඹුරෙ දී තැලූවන් ගෙන් හංවඩු ගැසූවන් ගෙන් කවර කිත් පැසසුම් මළ පසුත් බෙර සැදූවන් ගෙන්' ....
කවිය බලන්න