අදත් තනියෙන් මේනකා...

අදත් තනියෙන් මේනකා...

කමනිකා මොහොට්ටිගේ

නිමිත්ත; 'තුංග උතුවන් කන්ද පාමුළ කෝපි මල් අහුරක් දරා... මම්මලේ මට ඇහෙනවා බං ඉකි බිඳින හඬ මේනකා ....' (වර්ෂ 1864ක් වූ මැයි මස සත් වෙනිදා බෝගම්බර දීය ) ~රුවන් බන්දුජීව~ (මීළඟ මීවිත) ------------------- අරගලයක ශේෂය කග සුරත ගෙන රණ බිමට බට මහා කළු හෙළයෙක් නිසා කිඳුරු කව සිය ළෙහි හොවා සෝමාවතිය සිරගත වුනා බැද්ද මැද්දෙදි ළය දැදුරු කළ ඒ කිඳුරු කව හිත දරා තුංග උතුවන් කන්ද පාමුළ අදත් තනියෙන් මේනකා... ( වර්ෂ 2022 ක් වූ ජුලි මස නව වනදා වැලිකඩ දීය )
කවිය බලන්න