නිදහස - 74

නිදහස - 74

චන්ද්‍රලාල් ද සිල්වා තොටගමුව

නිදහස - 74 ඒරොප්පෙ සැප රියෙන් උළෙලට සැපත් මැති ලක් පොළොව සිප ගති පැළැඳි පාවහන් ඉතලි වෙඩියමූර සැලියුට මැද සමරා නිදහස එසෙව්වා පකිස්තන් යවට රිට මුදුනත චීන දේසේ සැකසු සිහ ධජය 30 - 01 - 2022
කවිය බලන්න