"ජෛව විවිධත්වය"

උද්‍යා මාධවී

- කොහොමද අද දවස?? - - අද ජෛව විවිධත්ව දිනය මට තිබුණු පළමු දේශණය මගහරින්නම බැරි වුණා එය ඉක්මනට ඉවරකරල දිව්ව ඉස්කොලෙ ගුරුදෙගුරු හමුවට ලොක්ක නම් හොදයි හොඳ ම විතරයි කිව්වේ ටීචල පොඩ්ඩ ගෙ තමයි අවුල හොඳක් කිව්වෙත් නැටුම් මිස් විතරයි මටත් ලැජ්ජයි අනේ කොල්ලොන්ට මොකටද නැටුම් - - හ්ම්ම්..... මොකක්ද අද ඔයාගේ දේශනයේ මාතෘකාව කිව්වේ? - - ආ ඒක ජෛව විවිධත්වය ගැන මාතෘකාව "ජීවීන් ගේ අසිරිමත් විවිධත්වය රැකගනිමු "
කවිය බලන්න