ස්තූතිය

ස්තූතිය

උද්‍යා මාධවී

වෙන් වී ඇති ඔබ දෙදෙන එක්කරලීමට ඇදුම් මසන්නා විසින් තමා මෙහි එවූ බවත් ඒ සඳහා ඔහුට ස්තූතිවන්ත විය යුතු බවත් බොත්තමක් පවසයි කමීස පළුවකට . . මඳ සිනහවක් පා නිහඬ වෙයි කමීසය එකට සිටි අප කපා වෙන් කර මැසුවේ ඔහුම බව නොදන්නා නිසාවෙන් තවම බොත්තම
කවිය බලන්න