සරණාගතයන් වෙනුවෙනි

සරණාගතයන් වෙනුවෙනි

උදයංග අමරසේකර ප්‍රංශය

පීටර් බකොව්ස්කි (Peter Bakowski,1954) විසිනි සියලු නිවාස නටබුන්ව ගොසිනි කටකතා ආදියට නිමක් නැත ඔබේ නෑදෑයෝ මෙවනවිටත් මළකඳන්ව ඇත්තාහ ඔබ මඟට ඇවැසි දේ ගමන් මල්ලක ලන්නෙහි ය ඔබ ඔබේ යාඥා බූරුවෙකු පිට ගැටලන්නෙහි ය සෑම ශබ්දයක් ගැන ම සෑම සෙවනැල්ලක් ගැන ම අවධානයෙන් සිටිය යුතු වේ දැන් ඔබ සතු එක ම ධනය වෙඩිපහර සහ ඔබ අතර ඇති දුර පමණි මේ හා බැඳි සේයාරුව අවම වස්තු ඡායාරූප කලාව (Minimalism Photography) පිළිබඳ ප්‍රාමාණික හොසේන් සාර් ( Hossein Zare) විසිනි.
කවිය බලන්න