නිහඬ කවි

නිහඬ කවි

උදයංග අමරසේකර ප්‍රංශය

අනුවාදය : උදයංග අමරසේකර අපෙන් වසන් කරනු පිණිස ඔබ සිත ම තැත් කරයි නම් ඔබ සිත පහළ ඒ මාහැඟි සිත්කලු සිතැඟි නිහඬතාව ම පුහුණු කිරීම මැනවැයි නොවේද ? ඔබට ඊට අකුල් හෙලන කිසිවෙකු මේ මිහිමත නැත මහා ප්‍රංශ කවි ෆ්‍රොන්සුවා ද මෙයිනාර් François de Mainard (1582-1646) මූලාශ්‍රය : P. DUPRE, ENCYCLOPÉDIE DES CITATIONS, ED. PARIS TRÉVISE, 1959. P. 15. සටහන: උක්ත කවියට මාතෘකාවක් නොවී ය. එය තාවකාලික ව යෝජනා කර ඇත්තේ අනුවාදක විසින් බව සලකන්න. සේයාරුව : උදයංග අමරසේකර, නිහඬ කුටියක කවි, නමූර්, ප්‍රංශය, 2220.
කවිය බලන්න