ඉගිලිලා ගිය දාට

ඉගිලිලා ගිය දාට

ගුණසේකර හිරිපිටිය

පැටුන්ගෙ තටු වැඩී - ඉගිලිලා ගිය දාට උරුමයකි වියපත් ව - ගිය දෙමාපියනට ජීවිතය පුරාවට ලැබූ සම්පත් අපේ ජීවිතය පුරාවට අප ලැබූ නිධානය! ජීවිතය පුරාවට ලද වස්තු සමබරය අද ඉතිරි ව ඇත්තෙ - සොදුරු මතකය පමණි!! අයාලේ වැනි වැනී - දෙපා අත් සවි නැති ව දෑත් එක්කොට හිදිමි - මනඃකල්පිත සිහින සැබෑ වෙන දිනය අද - හෙට එතැයි සිතමින හැබැහින් ම දකින්නට - ඒ සොදුරු මතක වැල!!!
කවිය බලන්න