ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

තපසත් වයස කුල ගුණ නැණ විකුම් දමින් වැඩුණත් මෙ ඇමට ම වැඩියෙන් දනවත් දනෝ ලෙව්හි බබළත් තපස් බව, වයස, කුලය, ගුණවත්කම, නුවණ , වික්‍රමය යන මේ සියල්ලෙන් දියුණු වූවත් , මේ සියල්ලන්ට ම වඩා ධනවත්තු ලෝකයේ බබළති
කවිය බලන්න