අම්මා

අම්මා

කුමාරි ගවරම්මාන ශ්‍රී ලංකාව

අම්මා කියා දෙදෙනකු නැත මේ ලෝකේ ගෙදර බුදුන් ලෙස සැලකුව කත ඈනේ අම්මා ඉන්න තුරු අගයක් නෑ ලෝකේ නැතිදා ඔබගේ දුක කාහට කියනු අනේ ගගෙහි ඇන්ද ඉර වාගෙයි සිත ඈගේ කොපමණ දුක් ඇතත් ඒවා නෑනේ හිතේ බත්පත බෙදන විට සිහියට ඔබ ආවේ අම්මා මිසක් කවුරුද ඔබ දෙස බැලුවේ අම්මා ඉන්න කාලයේ හොඳ හැටි බලනු ලැබෙනා සෙත දන්නවද ඔබ මගෙ යාලූ මුලු හදවතින්ම ය ඇයගේ සෙත් යාලූ පමා නොවි මවු හට සලකනු යාලූ 28-12-2020
කවිය බලන්න