සුභ 2021 වේවා! දයා කරුණිත විමලසුරිය කැනඩාව දෙදහස් විස්සෙ තුන්බිය යළි නොමවේවා හස්තියෙක් ලෙසින් තෙදබල ඇති වේවා විසිරුණු පැතුම් ඉටුවී ජය හිමිවේවා එක හිත් ඇති සුබ අවුරුද්දක් වේවා! 28-12-2020 කවිය බලන්න