සියාතු මාමා

සියාතු මාමා

දේවක පහලවත්ත බදුල්ල

ඕම් ඪහ හුං නාලාගිරි හෙයි ඕං තෙථ්තෙ ස්වාහ්ං.... කන් කොටා තනි දලා නියපොත්තා ආගිරි ගසා දනබිම ගැස්සූ සියාතු මාමා අද දවල් පැදුරෙම මළා ලේ වමනේ දමාගෙන මාපිල් පැටියෙක් සුලඟිල්ල කාලා නිවන් සුව ලැබේවා! 28-12-2020
කවිය බලන්න