ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

ගුරු නිරිඳු මිතුරන් ලිය ලිය මවු මේ කීවන් තම මවු ලෙස සිතා පවතිත් නැණැති සුදනෝ නුවණැති සුදනෝ ගුරුවරුන් ද, රජ තුමා ද, මිතුරන් ද, භාර්යාව ද , තම භාර්යාවගේ මව ද යන සියලු දෙනා තම මවු ලෙස සිතා කටයුතු කරති.
කවිය බලන්න