සැගවුණු මුහුණු

සැගවුණු මුහුණු

කල්ප පල්ලියගුරුගේ එක්සත් රාජධානිය

හැඟීම් සඟවා ගත් අවර්ත චරිත අරුම - පුදුම - ධාර්මික-අධාර්මික ව්‍යාජ මුහුණු වල සැබෑ හිමිකරුන් හමුවිය යුත්තේ කුමක් ද ඔබ ඔවුන්ගෙන් සැඟවී සිටිනවාද හදුනා ගෙනත් එතුල ඇලී ගැලීද වෙස් මුහුණු ඔට්ටු සෙල්ලම් සැගවුණු මුහුණු තේරුම් ලක්ෂණ වෙස් මුහුණු වල ප්‍රාණ ඇපකරුන් ද සැගවුණු අභිප්‍රායයන්ගෙන් අඩක් චේතනාවන් අඩක් සැඟවී තිබේද ව්‍යාජ මුහුණු ඉදිරියෙන් පැමිණේ සැබෑ මුහුණු සැඟවී තිබේ
කවිය බලන්න