පන්හිඳ සිඳුනේ

පන්හිඳ සිඳුනේ

කල්ප පල්ලියගුරුගේ එක්සත් රාජධානිය

පන්හිඳ සිඳුනේ යළිනම් කවිමල් නොපිපේ ඇය බලාසිටිවී......... මගේ කවිය ලියවී..... ඉවරයි .... මගේ කවිය ලියවී ඉවරයි... අසරු සැනින්  අසනියසේ ඇස් රිදවා ඈ  ....... අර්චනිය මල් නෙලමින් නඳුන් උයනේ ඈ  ... අස් රිදවා ගී ගායනා මගේ කවිය ඈ ... ස්වාමයේ විමන් ගිමන් පුරාසැරු ඈ ...... දිගන්තයේ හුදකලාව ඇයම සොයන ඈ..... කවි ඉල්ලන මා රිදවා මගේ කවිය ඈ මගේ කවිය ලියවී....... ඉවරයි ....
කවිය බලන්න