පොසොන් සඳ

පොසොන් සඳ

දයා ආනන්ද රණසිංහ එක්සත් රාජධානිය

රසෙන් දහම් සිත් මෙත් සිසිලසින් වෙළේ ගසෙන් වැලෙන් පිපි කුසුමින් පවන් සැලේ බසින් නිහඬ ගී ගොතමින් නිසන් සලේ පොසොන් තරිඳු නුබ බැබළෙයි මිහින් තලේ
කවිය බලන්න